අපගේ ඇති සුවිශේෂීතා

වේගවත් ඉගනුම්
රටාව

නවීන තාක්ෂණය
භාවිතය

ඉලක්කගත
ප්‍රශ්න සහ උත්තර

විෂය දෙස
නවමු දෘෂ්‍ටි කෝණයකින්

අපගේ පාඨමාලාව
තෝරාගත යුත්තේ ඇයි?

  • පුනරීක්ෂන පන්තිවලට අඛන්ඩව සහභාගී වූ කිසිදු ළමයෙකු Chemistry අසමත් නොවීම. එනම් අප පුනරීක්ෂන පන්තියේ ළමුන්ගේ විභාගය සමත් වීමේ ප්‍රතිශතය 100% යි.
  • පළමුවර F සාමාර්ථය ලබාගත් සිසුන්ට පවා දෙවනවර A සාමාර්ථයක් ලබා ගැනීමට මඟ පෙන්වන පන්තියක් වීම.
  • කටපාඩම් කරවීම වෙනුවට තර්කානුකූල ඉගැන්වීම් ක්‍රමවේදයකින් යුක්ත පන්තියක් වීම.
  • කටපාඩම් කිරීමට මුල්තැන නොදී ප්‍රශ්න කිරීම පුහුණු කරවීම සදහා ප්‍රමුඛස්ථානය ලබා දෙන පන්තියක් වීම.
  • Chemistry පන්තියෙහි සිසුන්ද තමන්ගේ කැමතිම විෂය ඒකකය බවට Organic පත් කර ගන්නා සුවිශේෂී “Organic මැජික්” පාඨමාලාවද පන්තිය තුල ක්‍රියාත්මක වීම.
  • ගුරුවරයාගේ මඟපෙන්වීම මත ළමුන් තරඟයට ප්‍රශ්ණ කිරීමට පුහුණුකරවන වෙනම වැඩසටහන් ක්‍රියත්මක වීම.(Revision පන්තියට අදාලව)

"දවස් දෙකෙන් ඕන පරිවර්තනයක් කරන්න පුළුවන් වුණා."

උත්සාහය කැපවීම අවසාන වන්නේ ජයග්‍රහණය හමුවීමෙන් ය. exam result ආවම මට ඒක හරියටම තේරුම් ගියා ඒකෙ ඇත්ත බව. 1st එකේ එක්සෑම් කරල ඉවරවෙලා m.c.q. එහෙම බැලුවම ලොකු රිසල්ට් එකක් නෑ කියල දැනගත්ත. යාළුවන් සෙට් එකම ආයෙමත් ක්ලාස් යනවා කිව්වා මටත් කතා කරා එක නිසාම මාත් ඉතින් ක්ලාස් යන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට...

තව කියවන්න

අපගේ වටිනා ප්‍රතිඵල කීපයක්

Awesome Image
Awesome Image
Awesome Image Awesome Image Awesome Image Awesome Image Awesome Image Awesome Image
Awesome Image Awesome Image Awesome Image Awesome Image Awesome Image Awesome Image

සිසුන් අපට
පළ කළ අදහස් බිදක්

  • Organic එපා වෙලා තියෙද්දි ගොඩ දාපු එකම කෙනා සර් තමා අදටත් ආදරෙයි අපි... සර් කරන මේ උදව්ව ලොකු දෙයක් වගේම ලොකු පිනක්... හැමෝම කොපි කරන්න හැදුවත් සර්ගේ ස්ටයිල් එකට උගන්නන්න බෑ..කාටවත්.. ඒක මන් ආපු නිසා දන්නවා..🙏❤

    Avishka Pradeep Kumara

    Student
  • කියන්න වචන නැහැ ජීවිතේ අහම්බෙන් හම්බවුන දෙවිකෙ‍නක් වගේ ගුරුවරයෙක්❤ සර්ට ඉස්සරහටත් මේ වගේම ළමයින්ගේ දෑස් පාදන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 📝

    Kaveesha Perera

    Student
  • සර්, Organic Magic නම් මාරයි. පළවෙනි දවසෙම මාර කැමැත්තක් ඇති වුණා Organic වලට. සර් ඇත්තටම මම මුලින්ම කල්පනා කරේ කොහොමද මේ විදිහට Magic එකක් කරන්නේ දවස් 2න් කියලා. ඉතින් ආවට පස්සේ පරිවර්තනත් මාර වේගෙන් කරන්න පුලුවන් වුණාම තමයි තේරුණේ සර්ගේ Organic ඇත්තටම Magic එකක් තමයි කියලා. ඉතින් සර්ට ඊලඟ අවුරුදුවලත් Organic Magic සෙමිනා එක පවත්වන්න ලැබෙන්න කියලා මම සර්ට හදවතින්ම සුභ පතනවා.

    Anonymous

    Student
  • A/L වලට තව දවස් කිහිපයයි තියෙන්නේ. මම අද වෙනකල් Organic අතඇරල දාලා හිටියේ. Leaflet වල Organic Magic සම්මන්ත්‍රණය ගැන කියලා තිබුණු නිසා මට ආස හිතුනා ඇවිල්ලා බලන්න. ඇත්තටම සර් ගොඩක් හොදට පැහැදිලි කරනවා. මට අද වෙනකල් කර ගන්න බැරි වෙලා තිබ්බ Past Paper පරිවර්ථන දන්නෙම නැතුව හොදට කළා. Organic පරිවර්ථන Game එකක් ගහනවා වගේ තව කරන්න ආස හිතෙනවා. සර්ට ගොඩක් පිං අපිට මේ වගේ ලේසි ක්‍රම උගන්නලා, විෂය පහසු කරල දෙන එකට.

    Anonymous

    Student
  • අද තමයි සර් අපි තනියම පරිවර්ථනයක් කරේ 1st Time. ඇත්තටම පුදුමයි Chemistry එපා වෙලා තිබ්බේ. අනේ සර් පුලුවන්නම් අනෙක් පාඩම් වලටත් Seminars දාන්න. සර්ට ගොඩක් පිං ලොකු උදව්වක් සර්.

    Anonymous

    Student
  • අද Seminar එක නම් ඇත්තටම ගොඩක් ගොඩක් හොදයි සර්. සර් කලින කිවුවා වගේ කොච්චර ප්‍රතික්‍රියා 14 පාරක් ලිව්වත් Past Papers වල තිබ්බ ඒවවත් වෙන පොත් වල තිබ්බ ඒවවත් කර ගන්න බැරුව හිටියේ. ඒ වුණාට අද තේරුම් ගත්තා එ පරිවර්ථන කොච්චර ලේසිද අපි ඉගන ගත්ත ක්‍රමේ වැරුද්දක් තියෙන්නේ කියලා. ඇත්තටම මේ පරිවර්ථන තනියම කරද්දි ගොඩක් සතුටුයි සර්. සර්ට ගොඩක් ස්තූති වෙනවා මේ පරිවර්ථන තනියම කරන විදිහ අපිට කියලා දීපු එක ගැන.

    Anonymous

    Student

YouTube හරහා සිසුන් පළ කළ අදහස්

පහත දැක්වෙන්නේ අපවෙත ලැබුනු Comments වලින් තෝරාගත් කීපයකි.

අධ්‍යාපනයේ නවමු මන්පෙත,
පිවිසෙන්න අපේ Youtube නාළිකාවට

පුබුදු නයනජිත් ගුරුතුමා විසින් ගෙන එන පාඨමාලා රැසක්, මෙහිදී ඔබට ලබාගත හැක.

අපේ පංතියේ කටපාඩම් තහනම්!
දෙවන, තෙවන වර විභාගයට පෙනී සිටින සිසුන් පවා Rank කරා ගෙනයන විශිෂ්ඨතම රසායන විද්‍යා පාඨමාලාව

[email protected]
0715783076

Chat via WhatsApp


Join with Telegram Groups